මධ්‍යම පළාත් 15 වන ආණ්ඩුකාරවරයා ලෙස නීතිඥ ලලිත් යු ගමගේ මහතා (27) දින රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශීර්වාද ලබාගැනීම


No comments:
Post a Comment