මධ්‍යම පළාත් 15 වන ආණ්ඩුකාරවරයා ලෙස නීතිඥ ලලිත් යු ගමගේ මහතා (27) දින රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව රාජකීය පණ්ඩිත, අග්ගමහා පණ්ඩිත, විනය විශාරද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපානේ ප්‍රේමසිරි මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශීර්වාද ලබාගැනීම.


No comments:
Post a Comment